කාමයෙහි වරදවා නොහැසිරීමෙන් ලැබෙන ආනිශංස


  1. සතුරන් නැත්තෙකු වීම
  2. සියලු ජනතාවටම ප්‍රිය කරන්නෙකු වීම
  3. ආහාර පානාදී සියල්ල අඩුවක් නැතිව ලැබීමේ භාග්‍ය ඇත්තෙකු වීම
  4. සැපසේ නින්ද යාම
  5. සැපසේ පිබිදීම
  6. අපාය භය නැත්තෙකු වීම
  7. නපුංසක,උභතෝ,ඛ්‍යඤ්ජනක තත්ව වලට පත් නොවීම
  8. ක්‍රෝධය අඩු පුද්ගලයෙකු වීම
  9. ඒ ඒ දෙය පරික්ෂෘ කොට කරන්නෙකු වීම
  10. කර නොබාගත් කෙනෙකු වීම (කුදු නොවීම)
  11. සැක බිය නිසා බිම බලාගෙන නොසිටින්නෙකු වීම
  12. ඔවුනොවුන්ට ප්‍රිය මනාප අඹුසැමියන් ලැබීම
  13. පිරිපුන් ඉදුරන් ඇති බව
  14. පිරිපුන් ලක්ෂණ ඇති බව
  15. සැක නැති පුද්ගලයෙකු වීම
  16. මහන්සි නොවී ධනය ලැබීමේ භාග්‍ය ඇතිවීම
  17. සැප විහරණ ඇත්තෙකු වීම
  18. කිසි තැනක කුමකටවත් බිය නොවන්නෙකු වීම
  19. ප්‍රියයන්ගෙන් වෙන් නොවන්නෙකු වීම
https://www.facebook.com/SasaraTharanaya

0 comments (+add yours?)

Post a Comment