අදත්තාදානයෙන් වැළකීමෙන් ලැබෙන ආනිශංස



  1. මහා ධනවතෙකු වීම
  2. බොහෝ ධන ධාන්‍ය ලබන්නෙකු වීම
  3. අනන්ත භෝග සම්පත් ඇත්තෙකු වීම
  4. නූපන් වස්තු උපදවීමට පුණ්‍ය ශක්තිය ඇත්තෙකු වීම
  5. ඇත්තා වූ භෝග රැකගැනීමේ වාසනාව
  6. කැමති වස්තූන් වහා ලබන්නෙකු වීම
  7. රාජ,සොර,ගිනි,ජල ආදියෙන් විනාශ කල නොහැකි වස්තුව ඇති වීම
  8. සාධාරණ ධන වාසනා ඇත්තෙකු වීම
  9. ලෝකයේ උත්තමයෙකු බවට පත්වීම
  10. නැත යන වචනය දන්නෙකුවත් නොවීම
  11. සැප විහරණ ඇත්තෙකු වීම
https://www.facebook.com/SasaraTharanaya

0 comments (+add yours?)

Post a Comment