Showing posts with label විදර්ශනා භාවනාව. Show all posts

සිත ඔප දමන භාවනාව
(උපුටා ගත්තේ දිනමිණ ආලෝකෝ උදපාදී විශේෂාංගයෙනි.http://www.dinamina.lk/2013/01/09/ )
අප ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේ වනාහි සම්මා සම්බුද්ධත්වයට පත් වූයේ කල්ප ලක්ෂ සතරක් තිස්සේ පාරමිතා ධර්ම සම්පූර්ණ කිරීමෙන් සිත ප්‍රගුණ කළ බැවිනි. පාරමිතා ධර්ම මඟින් සිදුකරනු ලබන්නේ ලාමක වූ සිත ශ්‍රේෂ්ඨ භාවයට පත් කිරීම යි. එසේ ශ්‍රේෂ්ඨ භාවයට පත්කරනු ලබන සිත ඔප දමන්නේ භාවනාව යි.
බෝධි සත්ත්වයන් වහන්සේ බුදුවන ආත්මභාවයේ දී පාරමිත ධර්ම සියල්ල ම සම්පූර්ණ කොට සිටියද නිවන් අවබෝධයට එයම ප්‍රමාණවත් නොවීය. වප්මඟුල් දවස ආනාපානසති භාවනාව වැඩීමෙන් සිත දියුණු කිරීමෙහි සාංසාරික පුරුද්දක් උන්වහන්සේ සතුව තිබු බව ප්‍රකටය. බුදුවීම සඳහා ද භාවනාව අත්‍යවශ්‍ය කාරණාවක් විය. බෝධිසත්වයන් වහන්සේ වසර සයක් මුළුල්ලෙහි නොයෙක් ආකාරයේ ක්‍රම අනුගමනය කොට බුදුවීමට නොහැකි වූ අතර අවසානයේ තෝරාගනු ලබන සත්‍ය ප්‍රතිපදාවක් හා ක්‍රමයක් වූ ආනාපානසති භාවනාවෙන්ම තම අභිලාෂය මුදුන්පත් කර ගත් හ. එහෙයින් භාවනාව යන උතුම් ක්‍රියාදාමයෙන් තොරව ශ්‍රේෂ්ඨත්වයට පත්නොවිය හැකි බව පැහැදිලි වන්නකි.
යමෙක් භාවනාව හෙවත් සිත වැඩීමෙන් තොරව නිර්වාණාධිගමය සිදුකිරීමට අපේක්ෂා කරන්නේ නම් එය විද්‍යාමාන නොවන්නකි. ඒ නිසා සසරින් එතෙරවීමට අපේක්ෂා කරන සෑම අයෙක්ම සිත දියුණු කළ යුතු වේ. මෙම ලිපියෙහි පරමාර්ථය වන්නේ බුද්ධ දේශනාව තුළ ඉගැන්වෙන භාවනාව පිළිබඳ අවබෝධයක් භාවනාර්ථීන්ට ලබාදීමය.
සම්බුදුවරයකු පහළ වීමට පෙර හෙවත් අබුද්ධෝත්පාද කාලවලද භාවනාව මගින් ප්‍රයෝජන ලබාගත් පුද්ගලයන් පිළිබඳ අසන්නට ලැබේ. බෝධි සත්ත්වයන් වහන්සේ ගිහි ජීවිතයක් ගත කළ මුල් 29 වස ද අබුද්ධෝත්පාද කාලයට අයත් වෙයි. බෝධි සත්ත්වයන් වහන්සේ මුල් වසර 35 තුළදී ද භාවනාවෙන් ප්‍රතිඵල ලබාගත් පිරිස් ගැන ධර්ම සාහිත්‍යයේ සඳහන් වේ. ආලාරකාලාම හා උද්දකාරාමපුත්ත යනු එසේ භාවනාව පිළිබඳ අවබෝධයක් තිබු ප්‍රමාණික චරිත ලෙස එදා සමාජය තුළ ප්‍රසිද්ධත්වයට පත්වී සිටියහ.
දාරුචීරිය ආදි රහතන් වහන්සේලාගේ අතීත කථාව සිහිපත් කරන විට ද බුද්ධ ශාසනය පිරිහීමට ආසන්න කාලයක බවුන් වඩා හෙවත් භාවනාවේ යෙදී රහත් බවට පත් වූ තෙරුන් වහන්සේලා ගැන අසන්නට ලැබෙන බව සිහිපත් කළ යුතු ය. එහෙයින් බුද්ධ දේශනාවෙහි සසරින් එතෙර වීම පිණිස අවධාරණය කරන ප්‍රධාන කාරණය වන්නේ සිත මනා කොට දියුණු කිරීමයි. අබුද්ධෝත්පාද කාලයන්හි භාවනා විධි දක්නට ලැබුන අතර ඒ භාවනා ක්‍රමය බුදුදහම තුළ ද ඉගැන්වේ. බුදුදහමෙහි ඉගැන්වෙන ප්‍රධාන භාවනා ක්‍රම දෙකකි.
1. සමථ භාවනාව
2. විපස්සනා භාවනාව
මෙහි සඳහන් වු සමථ භාවනාව පිළිබඳ අවබෝධය සඳහා බුදුවරයෙකුගේ පහළවීමත් අවශ්‍ය නොවේ. නුවණැති පුද්ගලයෝ සිත එක් අරමුණක පිහිටුවා ගෙන සිත සමනය කර ගැනීම සිදුකොට ඇත. ආලාරකාලාම සහ උද්දකාරාමපුත්ත යන දෙදෙනාම සමථ භාවනාව පිළිබඳ මනා අවබෝධයක් තිබූ අයයි.
එසේ වූව ද බුදුරජාණන් වහන්සේ සමථ භාවනාව පිළිබඳ ක්‍රමානුකූල විග්‍රහයක් දේශනා කළ සේක. සමථ භාවනාව පිළිබඳ ත්‍රිපිටක පාළියෙහි ඒ ඒ තැන දක්වා තිබෙන කර්මස්ථාන එක් රැස්කොට විසුද්ධි මාර්ගයෙහි කර්මස්ථාන සතළිසක් දක්වා තිබේ. දස කසිණ, දස අසුභ, දස අනුස්සති, සිව්බඹ විහරණ, ආහරෙ පටින්කුල සංඥාව, ධාතුකර්මස්ථානය හා අරූප කර්මස්ථාන සතරය යනාදි වශයෙනි. චිත්ත සමාධිය උපදවා ගැනීම පිණිස සමථ භාවනාව උපකාරී වේ. එම කමටහන් සතළිස පහත දැක්වේ.
දස කසිණ
1. පඨවි කසිණය
2. ආපෝ කසිණය
3. තෙජෝ කසිණය
4. වායො කසිණය
5. නීල කසිණය
6. පීත කසිණය
7. ලොහිත කසිණය
8. ඔදාත කසිණය
9. ආලොක කසිණය
10. ආකාශ කසිණය
දස අසුභ
11 උද්ධුමාතකය
12. විනීලකය
13. විපුබ්බකය
14. විච්ඡිද්දකය
15. වික්ඛායිතකය
16. වික්ඛිත්තකය
17. ගන වික්ඛිත්තකය
18. ලොහිතකය
19. පුලවකය
20. අට්ඨිකය
දස අනුස්සති
21. බුද්ධානුස්සති
22. ධම්මානුස්සති
23. සංඝානුස්සති
24. සීලානුස්සති
25. චාගානුස්සති
26. දෙවතානුස්සති
27. උපසමානුස්සති
28. කායගතාසති
29. මරණානුස්සති
30. ආනාපානාසති
සතර බ්‍රහ්ම විහරණ
31. මෙත්තා
32. කරුණා
33. මුදිතා
34. උපෙක්ඛා
සතර අරූප
35. ආකාසානඤ්චායතනය
36. විඤ්ඤාණඤ්චායතනය
37. ආකිඤ්චඤ්ඤායතනය
38. නෙවසඤ්ඤානාසඤ්ඤායතනය
39. ආහාරෙ පටින්කූල සඤ්ඤාව
40. ධාතුමනසිකාරයා
භාවනා කළ යුත්තේ ඇයි?
මෙම භාවනා සතළිස හැමදෙනාටම රිසි සේ තෝරාගෙන එහි යෙදිය නොහැක. ස්වකීය චරිතයට අනුව ගුරූපදේශ සහිතව මෙම කමටහන්වලින් එකක් තෝරාගත යුතු ය. එම චරිත සය පිළිබඳ විස්තර ඉදිරියේදී දැක්වීමට බලාපොරොත්තු වෙමි. සමථ භාවනාව මනා කොට ප්‍රගුණ කිරීමෙන් අෂ්ට සමාපත්ති මෙන්ම පංච අභිඤ්ඤා ද උපදවා ගත හැකිය. එයින් එහා කිසිදු ගුණ විශේෂයක් සමථ භාවනාවෙන් ලැබිය හැකි නොවේ.
විපස්සනා භාවනාව බුදුවරයකු ම ලොව පහළ වී සසරින් එතෙර වීමට අරමුණු කරගෙන දේශනා කරනු ලබන භාවනා ක්‍රමයකි. මෙම විපස්සනා භාවනාව පිළිබඳ වෙනත් ශාස්තෘවරු කථා නොකරති. නොදනිති. බුදුවරයෝම දනිති. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණයට ආරෝපණය කොට මෙනෙහි කොට ලොව හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය වටහා ගැනීම මෙම භාවනා ක්‍රමයේ අරමුණයි. මෙම භාවනා ක්‍රමයෙන් තොර නිර්වාණයක් ද නැත. එහෙයින් නිවන් අවබෝධය පිණිස ක්‍රියාකරන සැවොම මෙම භාවනාව ප්‍රගුණ කළ යුතු වේ.
යම් චේතනාවක් මුල්කරගෙන කුශල ධර්මයන් වර්ධනය කරයි ද එම චේතනාව භාවනා යන නාමයෙන් හඳුන්වයි. භාවනා යනු වර්ධනය කිරීමයි. කුමක් වර්ධනය කිරීම ද? සිත යහපත් අරමුණෙහි වැඩීමයි. සිතට එහා මෙහා යාමට නොදී එකම අරමුණක සිත නැවත නැවත ඉපදවීම් වශයෙන් පවත්වා ගැනීමයි. සීල, සමාධි, පඤ්ඤා යන නිර්වාණගාමී ප්‍රතිපදාව පැවිද්දන්ට මෙන් ම ගිහියන්ට ද එක සමාන වන්නේය. එම නිවන් අවබෝධය පිණිස සමථ හා විපස්සනා යන භාවනා ක්‍රම දෙකම අත්‍යවශ්‍ය ය.
මහා සමුද්‍රය එක් ස්ථානයකින් ම ගම්භීර නොවී ක්‍රමයෙන් ගැඹුරු වී ඇත්තා සේ බුදුදහමෙහි නිවන නැමැති මහසයුර ගැඹුරු වී ඇත්තේ ක්‍රමයෙනි. ශීල, සමාධි, ප්‍රඥා යනු ඒ අනුපිළිවෙළ ප්‍රතිපදාවයි. ශීලය සමාධියටත් සමාධිය ප්‍රඥාවටත් ප්‍රඥාව නිවනටත් ක්‍රමයෙන් පැමිණේ. බාධාවලින් තොරව පහසු සේ නිවන් අවබෝධය පිණිස ශීලයෙහි පිහිටා සමථ භාවනාවෙන් චිත්ත සමාධිය ඇති කරගෙන විපස්සනා භාවනාව වැඩීමෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය වර්ධනය කළ යුතු ය.
භාවනාව පිළිබඳ දැන ගැනීමේදී භාවනා කළ යුත්තේ කුමක් නිසා දැයි තේරුම් ගැනීමත් වැදගත් වේ. ලොව සිටින ජීවත්වන සියලු සත්ත්වයෝ උත්තාන සත්ත්වයෝ හා ගහන සත්ත්වයෝ යනුවෙන් ප්‍රභේද දෙකකට වෙන් කරති. කෙලෙස් ධර්ම නොසඟවන්නා වු ප්‍රසිද්ධියේ ම දක්වන්නා වු සත්ත්වයෝ උත්තාන සත්ත්වයෝය. එසේ ප්‍රසිද්ධියේම කෙලෙස් ධර්ම ප්‍රකට කරන්නෝ නම් තිරිසන් සතුන් ය. ගහන සත්ත්වයෝ යනු කෙලෙස් ධර්ම යම්තාක් මට්ටමකින් පාලනය කරගෙන සිටින අප්‍රසිද්ධ කෙලෙස් ඇති සත්ත්වයෝ ය. මෙයින් මනුෂ්‍යයෝ ගැන කියති. තිරිසන් සතුන් කාමය, කෝපය ඇති වු විට ස්ථානය, පුද්ගලයා ආදිය පිළිබඳ නොසලකා තම හැඟීම් ප්‍රසිද්ධ කරයි. මිනිසා එසේ නොවේ.
එහෙත් වර්තමානයේ මිනිසාගේ එබඳු කාම කෝපාදී ලාමක සිතිවිලි අධික වී ඇත. එම නිසාම අපරාධ ද වැඩි වී තිබේ. එම ලාමක ගුණ අවම කර ගැනීමට, යටපත් කරගැනීමට ඉන්ද්‍රිය සංවර්ධනයට හා චිත්ත දමනයට පිහිට වන උතුම් සිල් රැකීම හා භාවනා අත්‍යවශ්‍යය. භාවනා කිරීමෙන් සිත පිරිසිදු වන අතර හිත පිරිසිදු වීමෙන් ශරීරගත ලේ ද පිරිසිදු වෙයි. ලේ පිරිසිදු වූ විට ලෙඩ රෝග අඩු වෙයි. ශරීරය ද පැහැපත් වෙයි. අනුන්ට ප්‍රිය වෙයි.
බෞද්ධයන්ගේ පරමාර්ථය සසර දුකින් නිදහස් වීමයි. නිවන්සුව ලැබීමයි. එය සිදුකළ හැකි වන්නේ කෙලෙසුන් විනාශ කිරීමෙනි. කෙලෙස් නම් සිත පිළි බඳ අයහපත් ගතියි. ඒ අයහපත් ගති නැති කර ගත හැක්කේ සිත දමනය කිරීමෙනි. ප්‍රධාන ම මාර්ගය භාවනා කිරීමයි. භාවනාව පිළි බඳ සඳහන් කිරීමේදී සිහිපත් කළ යුතු තවද විශේෂ කරුණක් ඇත. ඉහත සඳහන් කළ ප්‍රධාන භාවනා ක්‍රම දෙක ම නිවන් පිණිස අවශ්‍ය නොවේ. හුදු විපස්සනා භාවනාවෙන්ම නිවන් අවබෝධ කර ගත හැකිය. විපස්සනා භාවනාව තුළි න් ම නිර්වාණාවබෝධය ලබාගත් උතුමන් වහන්සේලා පූර්වයෙහි වැඩ සිටියහ. චක්ඛුපාල මහ රහතන් වහන්සේ වැනි එබඳු උත්තමයෝ ඉතා දුකසේ නිවන් අවබෝධ කරගත් බව ප්‍රකට වන්නකි. සමථ භාවනාව වඩා ක්‍රමයෙන් විපස්සනා භාවනාවට අවතීර්ණ වූ උත්තමයන්ට විශේෂ ආනිශංස පසක් ලබාගත හැකිය. එනම්,
1. දිට්ඨධම්ම සුඛ විහරණය
2. විපස්සනා පාදක
3. අභිඥා පාදක
4. නිරොධ සමාපත්තිය
5. භවවිශේෂානිසංසය යන ඒවාය
බුදුරජාණන් වහන්සේ “සමාහිතො භික්ඛවෙ යථාභූතං පස්සති පජානාති” යනුවෙන් දේශනා කොට වදාළේ “මහණෙනි, සමථ භාවනාව තුළින් සමාහිත වූයේ විදර්ශනා භාවනාවෙන් තත්ත්වාකාරය හෙවත් ඇත්ත ඇත සැටියෙන් මනාසේ දකින්නේය... ‘අවබෝධ කරන්නේය.’ යනුවෙන්ය. එම නිසා සෘජුවම විදර්ශනා නොවඩා සමථ භාවනාව වැඩීම තුළින් සිත සන්සුන් කොටගෙන විදර්ශනා වැඩීම මැනවි.
පනාවල ධම්මධජ හිමි
ශ්‍රී ඤාණාවාස ත්‍රිපිටක විද්‍යායතනය
රාජගිරිය
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
අප හා එක්වන්න
Us ON ►
https://www.facebook.com/muduna
Labels:
විදර්ශනා භාවනාව
විදර්ශනා භාවනාව
ධ්‍යාන, අභිඥා උපදවා ගැනීමි ආදියට ඉවබල් වන සමථ භාවනාවෙන් පමණක් සැහීමකට පත් විම බෞද්ධ භාවනා මාර්ගයෙන් අපේක්ෂා නොකරේ. නිර්වාණ අවබෝධය සදහා ක්‍රියාත්මක වීම බෞද්ධ භාවනාවේ අවසාන අරමුණයි. ඒ සදහා විශේෂයෙන් ම ඉවහල් වන්නේ විදර්ශනා භාවනාවයි.
විදර්ශනා භාවනාව යනු පංචස්කන්ධය පිළිබදව අනිත්‍යාදි වශයෙන් විශේෂයෙන් බැලීමයි. වෙනත් ලෙසකින් කිව හොත් සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය බව , දු:ඛ , අනාත්ම වශයෙන් ත්‍රිලක්ෂණයට නගා විශේෂයෙන් දැකීම පුහුණු විම විදර්ශනා භාවනාව නමි. ප්‍රඥාව දියුණු කර ගැනීමට ඉවහල් වන බැවින් ප්‍රඥා භාවනා නමින් ද මේ භාවනා ක්‍රමය හැදින් වෙයි. හොද සිහියත්, මනා දැකීමත්, අප්‍රමායත්, සියුමි නිරීක්ෂණයත් , මුල් කොට ඇති ව්ශලේශණ ක්‍රමයත් හැටියට ද මේ භාවනා කුමය හැදින් විය හැකි ය.
නාම රූප ස්කන්ධ සමුහය සමාන්‍ය ලෞකික ජනයා දකින්නේ ස්ත්‍රි පුරුෂ වශයෙන් මෙන් ම නිත්‍ය, සුඛ, ආත්ම වශයෙනි. එහෙත් විදර්ශනාව වඩන්නාවු ඒ සියලු සංඛත ධර්මයන් අනිත්‍යාදි වශයෙන් ඇති සැටියෙන් දකියි.
විදර්ශනා වඩා නිවන් අවබෝධ කර ගැනීමට උත්සාහ කරන පුද්ගලයින් දෙවර්ගයක් ගැන ධර්මයෙහි විස්තර වෙයි. එනමි සමථයානික හා විපස්සනායික යනු යි. කලින් විස්තර කළ සමථ භාවනාව පදනමි කොට ගෙන පසු ව විදර්ශනා භාවනාවක යෙදී (විදර්ශනා වඩා) නිවන් පසක් කර ගන්නා තැනැත්තා සමථයානික නමි. සමථ භාවනාව පදනමි කොට නොගෙන හුදු විදරිශනාවෙන් ම ආරමිභ කොට විදර්ශනාවෙහි යෙදී නිවන් පසක් කර ගන්නා තැනැත්තා විපස්සනායානික නමි.
සත්ත විසුද්ධි, ත්‍රිලක්ෂණය, ත්‍රිවිධ අනුපස්සනා, දශ විදර්ශනා ඤාණ, විමොක්ෂ තුන, විමොක්ෂ මුඛ තුන කරුණ පිළිබදව මූලික අවබොධයත් විදර්ශානා භාවනාව ආරමසි්භ කරනව යෝගාවචරයකු විසින් ලබා සිටිය යුතු ය.
සත්ත විසුද්ධිය
සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, දිට්ඨි විසුද්ධි, කංඛාවිතාරණ විසුද්ධි, මග්ගාමග්ගඤාණ දස්සන විසුද්ධි, පටිපදා ඤාණ දස්සන විසුද්ධි, ඤාණ දස්සන විසුද්ධි, යනු
විසුද්ධි සතරයි.
සීල විසුද්ධිය
පිරිසිදු සීලයම සීලවිසුද්ධිය නමි. ගිහියන්ට අයත් පන්සිල් ආදි කිසියම් සීලයක පිහිටිම , ගිහියාගේ සීල විසුද්ධියයි. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිසුද්ධි සීලය, හා ප්‍රත්‍ය සන්නි ශිත සීලයයන සිවි පිරිසිදු ශීලය පැවිද්දන්ගේ සීල විසුද්ධියයි. දුශ්හීල භාවය ධ්‍යාන ආදියට ආවරණයකි. එබැවින් උසස් අධ්‍යාත්මික තත්ත්වයකට පත් වීමේ බලාපෝරොත්‍තුවෙන් භාවනාව ආරමි්‍භ කරන තැනැත්තකු විසින් සිල් පිරිසිදු කොට ගෙන,සීලයක පිහිටිම භාවනාව ආරමිභ කළ යුතු ය. මෙය සීලවිසුද්ධියයි. මේ සීලවිසුද්ධිය චිත්ත විසුද්ධියට උපකාර වෙයි.
චිත්ත විසුද්ධිය
සිත ලිලිටි කරන කාමචිචන්ද ආදි නීවරණයන්ට සිතට ඇතුළුවන්නට ඉඩ නොදී සිත භාවනා අරමුණෙහිම පවත්වා ගැනීමට උපකාරිවන බලවත් සමාධිය චිත්ත විසුද්ධියයි.
උපචාර සමාධි, අර්පණ සමාධි යනුවෙන් සමාධිය දෙවැදැරුමිය . උපචාර සමාධිය නමි , රූපාවචර ධ්‍යාන සතරත් , අරූපාවචර ධ්‍යාන සතරත් යන අෂ්ට සමාපත්තිහු ය. චිත්ත විසුද්ධිය යමි ප්‍රමාණයකට හෝ ඇති විමට නමි උපචාර සමාධියක්වත් තිබිය යුතු ය. සම්පුර්ණ චිත්ත විසුද්ධියත් ඇති වීමට අර්පණා සමාධිය අවශ්‍යය.
සමථ භාවනාවෙන් ලබන උපචාර හා අර්පණ සමාධි සමථයාභිකයාගේ චිත්ත විසුද්ධියයි. විදර්ශනා වඩන විපස්ස යානිකයාට එයින් ම එක්තරා සමාධියක් ලැබේ. ඒ සමාධිය යෝගාවචරයාගේ සිත බැහැර නොගෙස් භාවනා අරමුණේහි පිහිටුවා ගැනිමට උදවි වෙයි. එය විදර්ශනා යානිකයාගේ චිත්ත විසුද්ධියයි.
භාවනා කරන්නාගේ සිතට වරින් වර කාමච්චන්ද ආදි නීවරණ අතුඵ වි එය අපිරිසිදු කරයි. එහෙත් ඉහති කී අන්මමේ බලවත් සමාධියක් ඇති විට එසේ නොවී භාවනාමය සිත් පරපුර නොබිදි පවති. එයින් ම සිත පිරිසිදුව තබන බැවින් එම සමාධිය චිත්ත විසුද්ධිය නමි කෙරෙයි. මේ චිත්ත විසුද්ධිය ඊළග දිට්ඨි විසුද්ධියට උපකාර වෙයි.

දිට්ඨි විසුද්ධිය පංචස්කන්ධය හෙවත් නාම රූප ධර්මයන් ඇති සැටියෙන් දකින්නාවු එමෙන් ම ආත්ම දෘෂ්ටිය දුරු කරන්නාවු ඤාණය දිට්ඨි විසුද්ධියයි. සී විසුද්ධියෙන් සිල් වත්ව , චිත්ත විසුද්ධියෙන් සමාහිතව සිටින යෝගාවචරයාගේ භාවනාව වසර්ශනාවට යොමු වන්නේ මේ දිට්ඨි විසුද්ධියෙනි.
යෝගාවචරයා මේ වන විට පංචස්කන්ධනාම, රූප, වශයෙන් ස්කන්ධ , ධාතු ආයතන වශයෙන් පිරිසිද, විශ්ලේශණය කොට දැකීමට නැඹුරු වෙයි. එසේ නාම රූප ධර්මයන් පිරිසිද දකිමින් භාවනා කරන විට, නාමරූප ධර්ම සත්වයන් , පුද්ගලයන් වනාවන බවක් වැටහෙයි. ඒ සමගම සත්ත්ව පුද්ගල වශයෙන් පැවති පිළි ගැනිම දුරු වෙයි. සත්ත්වයා , පුද්ගලයා යනු ස්කන්ධ ධාතු , ආයතන යන ධර්ම මාත්‍රයන් යන සමිමා දිට්ඨිය පහළ වෙයි. මේ දිට්ඨි විසුද්ධිය කංඛාවිතරණ විසුද්ධිය ඇති කර ගැනිමට උදව් වෙයි.
කංඛාවිතරණ විසුද්ධිය
දක්ෂ වෛද්‍යවරයෙක් රෝගයක් දැක එහි නිධානය සොයන්නනනා සේ විදර්ශනා භාවනාව වඩන යෝගාවචරයවා විසින් ද නාම රූප ධර්මයන්ගේ හේතු ප්‍රත්‍ය සෙවීමෙහිද යෙදිය යුතු ය.
චක්ෂුර් ආදි (ඉන්ද්‍රිය ප්‍රසාද රූප) වස්තුන් නිසා චක්ෂුර්විඥානාදි නාම ඇති වන බවද , චිත්ත, සෘතු, ආහාර නිසා රූප ඇති වන බවද අවිද්‍ය, තෘෂ්ණා, උපාදාන, කර්ම යන මෙවා නිසා නාම - රූප දෙකොටසම ඇති වන බවද ආදි වශයෙන් විමසා දැකීම නාමරූප ධර්මයන්ගේ ප්‍රත්‍ය සෙවීමයි. මෙසේ බලන විට මේ පඤචස්කන්ධය අතීතයෙහි වීද, අනාගතයෙකත් වන්නේ ද ආදි වශයෙන් පවත්නා සැක දුරු වෙයි. එය කංඛාවිතරණ විසුද්ධියයි.
මග්ගා මග්ග ඤාණ දස්සන විසුද්ධිය
විදර්ශනා භාවනාවෙහි යෙදි සිටින යෝගවචරයාට ආලොක ආදි උපක්ලේශයන් පහළ වීමෙන් නිර්වාණගාමී මාර්ගය වැරදිය හැකි ය. එහෙත් මේ ආලොක ආදිය උපක්ලෙශ මිස නිවන මග නොවේ යයි සළකා , ඒවාට නොරැවටී තව දුරටත් , ඒ ආලෝක ආදි උපක්ලේශයන් ද අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් බලමින් භාවනා කරන විට විදර්ශනා ඥානය දියුණු වෙයි. ඔහුට නිර්වාණගාමී මාර්ගය කුමක් ද? අමාර්මය කුමක් දැයි වැටහෙයි. ආලෝක ආදියට මුළා නොවෙයි. මෙය මග්ගා මග්ග ඤාණ දස්සන විසුද්ධියයි.
පටිපදා ඤාණ දස්සන විසුද්ධිය
සමිමස්ස ඤාණය, උදයබ්බය ඤාණය, භඩ්ගානුපස්සනා ඤාණය, භයතුපට්ඨාන ඤාණය, ආදිනවානුපස්සනා ඤාණය, නිබ්බිද්‍රනුපස්සනා ඤාණය, මුඤචිතු කම්‍යතා ඤාණය, පටිසඩ්ඛානු පස්සනා ඤාණය, සඩ්ඛරුපෙක්ඛා ඤාණය, සච්චනුලෝම ඤාණය යනුවෙන් විදර්ශනා ඤාණ දහයක් ඇත. සත්ත විසුද්ධියෙහි අවසාන විසුද්ධිය වන ඤාණ දස්සන විසුද්ධියට පටිපදා වශයෙන් පවතින බැවින් ඉහත කී ඤාණයන් පටිපදා ඤාණ දස්සන විසුද්ධිය නමි වෙයි.
ඤාණ දස්සන විසුද්ධිය
සවැදෑරුමි විසුද්ධි වැඩීවමන් උපදවා ගත යුතු වු සෝවාන් මාර්මය, සකෘදාගාමී මාර්ගය, අනාගාමී මාර්ගය, අර්හත් මාර්ගය, යන සතර මාර්ගයෙන් චතුරාර්ය්‍ය සත්‍ය අවබෝධ කිරිම ඤාණ දස්සන විසුද්ධි නමි.
සුඤ්ඤත විමෙක්ඛ, අනිමිත්ත විමොක්ඛ, අප්පණිහිත විමොක්ඛ යන තුනු වැදෑරුමි විමොක්ෂයන් ය. කෙලෙසුන්ගෙන් මුළුමනින්ම මීදීම විමොක්ෂ (විමොක්ඛ) නමි.
සූඤ්ඤත විමොක්ඛ මුඛ, අනිමිත්ත විමොක්ඛමුඛ, අප්‍රණීහිත විමොක්ඛ මුඛ යනු කෙළෙසුන්ගෙන් මිදෙන දොරටුවයි.
කියවන්න...
විදර්ශනා භාවනා ක්‍රමයhttp://www.savanatasisilasa.org/Dham...%20kramaya.pdf

Atical from Gstar on Elakiri tread....
Total credit of this post must go to him
Labels:
විදර්ශනා භාවනාව
විදර්ශනා භාවනාව
ධ්‍යාන, අභිඥා උපදවා ගැනීමි ආදියට
ඉවබල් වන සමථ භාවනාවෙන් පමණක් සැහීමකට පත් විම බෞද්ධ භාවනා මාර්ගයෙන්
අපේක්ෂා නොකරේ. නිර්වාණ අවබෝධය සදහා ක්‍රියාත්මක වීම බෞද්ධ භාවනාවේ අවසාන
අරමුණයි. ඒ සදහා විශේෂයෙන් ම ඉවහල් වන්නේ විදර්ශනා භාවනාවයි.
විදර්ශනා භාවනාව යනු පංචස්කන්ධය පිළිබදව අනිත්‍යාදි වශයෙන් විශේෂයෙන් බැලීමයි. වෙනත් ලෙසකින් කිව හොත් සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය බව , දු:ඛ , අනාත්ම වශයෙන් ත්‍රිලක්ෂණයට නගා විශේෂයෙන් දැකීම පුහුණු විම විදර්ශනා භාවනාව නමි. ප්‍රඥාව දියුණු කර ගැනීමට ඉවහල් වන බැවින් ප්‍රඥා භාවනා නමින් ද මේ භාවනා ක්‍රමය හැදින් වෙයි. හොද සිහියත්, මනා දැකීමත්, අප්‍රමායත්, සියුමි නිරීක්ෂණයත් , මුල් කොට ඇති ව්ශලේශණ ක්‍රමයත් හැටියට ද මේ භාවනා කුමය හැදින් විය හැකි ය.
නාම රූප ස්කන්ධ සමුහය සමාන්‍ය ලෞකික ජනයා දකින්නේ ස්ත්‍රි පුරුෂ වශයෙන් මෙන් ම නිත්‍ය, සුඛ, ආත්ම වශයෙනි. එහෙත් විදර්ශනාව වඩන්නාවු ඒ සියලු සංඛත ධර්මයන් අනිත්‍යාදි වශයෙන් ඇති සැටියෙන් දකියි.
විදර්ශනා වඩා නිවන් අවබෝධ කර ගැනීමට උත්සාහ කරන පුද්ගලයින් දෙවර්ගයක් ගැන ධර්මයෙහි විස්තර වෙයි. එනමි සමථයානික හා විපස්සනායික යනු යි. කලින් විස්තර කළ සමථ භාවනාව පදනමි කොට ගෙන පසු ව විදර්ශනා භාවනාවක යෙදී (විදර්ශනා වඩා) නිවන් පසක් කර ගන්නා තැනැත්තා සමථයානික නමි. සමථ භාවනාව පදනමි කොට නොගෙන හුදු විදරිශනාවෙන් ම ආරමිභ කොට විදර්ශනාවෙහි යෙදී නිවන් පසක් කර ගන්නා තැනැත්තා විපස්සනායානික නමි.
සත්ත විසුද්ධි, ත්‍රිලක්ෂණය, ත්‍රිවිධ අනුපස්සනා, දශ විදර්ශනා ඤාණ, විමොක්ෂ තුන, විමොක්ෂ මුඛ තුන කරුණ පිළිබදව මූලික අවබොධයත් විදර්ශානා භාවනාව ආරමසි්භ කරනව යෝගාවචරයකු විසින් ලබා සිටිය යුතු ය.
සත්ත විසුද්ධිය
සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, දිට්ඨි විසුද්ධි, කංඛාවිතාරණ විසුද්ධි, මග්ගාමග්ගඤාණ දස්සන විසුද්ධි, පටිපදා ඤාණ දස්සන විසුද්ධි, ඤාණ දස්සන විසුද්ධි, යනු
විසුද්ධි සතරයි.
සීල විසුද්ධිය
පිරිසිදු සීලයම සීලවිසුද්ධිය නමි. ගිහියන්ට අයත් පන්සිල් ආදි කිසියම් සීලයක පිහිටිම , ගිහියාගේ සීල විසුද්ධියයි. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිසුද්ධි සීලය, හා ප්‍රත්‍ය සන්නි ශිත සීලයයන සිවි පිරිසිදු ශීලය පැවිද්දන්ගේ සීල විසුද්ධියයි. දුශ්හීල භාවය ධ්‍යාන ආදියට ආවරණයකි. එබැවින් උසස් අධ්‍යාත්මික තත්ත්වයකට පත් වීමේ බලාපෝරොත්‍තුවෙන් භාවනාව ආරමි්‍භ කරන තැනැත්තකු විසින් සිල් පිරිසිදු කොට ගෙන,සීලයක පිහිටිම භාවනාව ආරමිභ කළ යුතු ය. මෙය සීලවිසුද්ධියයි. මේ සීලවිසුද්ධිය චිත්ත විසුද්ධියට උපකාර වෙයි.
චිත්ත විසුද්ධිය
සිත ලිලිටි කරන කාමචිචන්ද ආදි නීවරණයන්ට සිතට ඇතුළුවන්නට ඉඩ නොදී සිත භාවනා අරමුණෙහිම පවත්වා ගැනීමට උපකාරිවන බලවත් සමාධිය චිත්ත විසුද්ධියයි.
උපචාර සමාධි, අර්පණ සමාධි යනුවෙන් සමාධිය දෙවැදැරුමිය . උපචාර සමාධිය නමි , රූපාවචර ධ්‍යාන සතරත් , අරූපාවචර ධ්‍යාන සතරත් යන අෂ්ට සමාපත්තිහු ය. චිත්ත විසුද්ධිය යමි ප්‍රමාණයකට හෝ ඇති විමට නමි උපචාර සමාධියක්වත් තිබිය යුතු ය. සම්පුර්ණ චිත්ත විසුද්ධියත් ඇති වීමට අර්පණා සමාධිය අවශ්‍යය.
සමථ භාවනාවෙන් ලබන උපචාර හා අර්පණ සමාධි සමථයාභිකයාගේ චිත්ත විසුද්ධියයි. විදර්ශනා වඩන විපස්ස යානිකයාට එයින් ම එක්තරා සමාධියක් ලැබේ. ඒ සමාධිය යෝගාවචරයාගේ සිත බැහැර නොගෙස් භාවනා අරමුණේහි පිහිටුවා ගැනිමට උදවි වෙයි. එය විදර්ශනා යානිකයාගේ චිත්ත විසුද්ධියයි.
භාවනා කරන්නාගේ සිතට වරින් වර කාමච්චන්ද ආදි නීවරණ අතුඵ වි එය අපිරිසිදු කරයි. එහෙත් ඉහති කී අන්මමේ බලවත් සමාධියක් ඇති විට එසේ නොවී භාවනාමය සිත් පරපුර නොබිදි පවති. එයින් ම සිත පිරිසිදුව තබන බැවින් එම සමාධිය චිත්ත විසුද්ධිය නමි කෙරෙයි. මේ චිත්ත විසුද්ධිය ඊළග දිට්ඨි විසුද්ධියට උපකාර වෙයි.
දිට්ඨි විසුද්ධිය විදර්ශනා භාවනාව යනු පංචස්කන්ධය පිළිබදව අනිත්‍යාදි වශයෙන් විශේෂයෙන් බැලීමයි. වෙනත් ලෙසකින් කිව හොත් සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය බව , දු:ඛ , අනාත්ම වශයෙන් ත්‍රිලක්ෂණයට නගා විශේෂයෙන් දැකීම පුහුණු විම විදර්ශනා භාවනාව නමි. ප්‍රඥාව දියුණු කර ගැනීමට ඉවහල් වන බැවින් ප්‍රඥා භාවනා නමින් ද මේ භාවනා ක්‍රමය හැදින් වෙයි. හොද සිහියත්, මනා දැකීමත්, අප්‍රමායත්, සියුමි නිරීක්ෂණයත් , මුල් කොට ඇති ව්ශලේශණ ක්‍රමයත් හැටියට ද මේ භාවනා කුමය හැදින් විය හැකි ය.
නාම රූප ස්කන්ධ සමුහය සමාන්‍ය ලෞකික ජනයා දකින්නේ ස්ත්‍රි පුරුෂ වශයෙන් මෙන් ම නිත්‍ය, සුඛ, ආත්ම වශයෙනි. එහෙත් විදර්ශනාව වඩන්නාවු ඒ සියලු සංඛත ධර්මයන් අනිත්‍යාදි වශයෙන් ඇති සැටියෙන් දකියි.
විදර්ශනා වඩා නිවන් අවබෝධ කර ගැනීමට උත්සාහ කරන පුද්ගලයින් දෙවර්ගයක් ගැන ධර්මයෙහි විස්තර වෙයි. එනමි සමථයානික හා විපස්සනායික යනු යි. කලින් විස්තර කළ සමථ භාවනාව පදනමි කොට ගෙන පසු ව විදර්ශනා භාවනාවක යෙදී (විදර්ශනා වඩා) නිවන් පසක් කර ගන්නා තැනැත්තා සමථයානික නමි. සමථ භාවනාව පදනමි කොට නොගෙන හුදු විදරිශනාවෙන් ම ආරමිභ කොට විදර්ශනාවෙහි යෙදී නිවන් පසක් කර ගන්නා තැනැත්තා විපස්සනායානික නමි.
සත්ත විසුද්ධි, ත්‍රිලක්ෂණය, ත්‍රිවිධ අනුපස්සනා, දශ විදර්ශනා ඤාණ, විමොක්ෂ තුන, විමොක්ෂ මුඛ තුන කරුණ පිළිබදව මූලික අවබොධයත් විදර්ශානා භාවනාව ආරමසි්භ කරනව යෝගාවචරයකු විසින් ලබා සිටිය යුතු ය.
සත්ත විසුද්ධිය
සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, දිට්ඨි විසුද්ධි, කංඛාවිතාරණ විසුද්ධි, මග්ගාමග්ගඤාණ දස්සන විසුද්ධි, පටිපදා ඤාණ දස්සන විසුද්ධි, ඤාණ දස්සන විසුද්ධි, යනු
විසුද්ධි සතරයි.
සීල විසුද්ධිය
පිරිසිදු සීලයම සීලවිසුද්ධිය නමි. ගිහියන්ට අයත් පන්සිල් ආදි කිසියම් සීලයක පිහිටිම , ගිහියාගේ සීල විසුද්ධියයි. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිසුද්ධි සීලය, හා ප්‍රත්‍ය සන්නි ශිත සීලයයන සිවි පිරිසිදු ශීලය පැවිද්දන්ගේ සීල විසුද්ධියයි. දුශ්හීල භාවය ධ්‍යාන ආදියට ආවරණයකි. එබැවින් උසස් අධ්‍යාත්මික තත්ත්වයකට පත් වීමේ බලාපෝරොත්‍තුවෙන් භාවනාව ආරමි්‍භ කරන තැනැත්තකු විසින් සිල් පිරිසිදු කොට ගෙන,සීලයක පිහිටිම භාවනාව ආරමිභ කළ යුතු ය. මෙය සීලවිසුද්ධියයි. මේ සීලවිසුද්ධිය චිත්ත විසුද්ධියට උපකාර වෙයි.
චිත්ත විසුද්ධිය
සිත ලිලිටි කරන කාමචිචන්ද ආදි නීවරණයන්ට සිතට ඇතුළුවන්නට ඉඩ නොදී සිත භාවනා අරමුණෙහිම පවත්වා ගැනීමට උපකාරිවන බලවත් සමාධිය චිත්ත විසුද්ධියයි.
උපචාර සමාධි, අර්පණ සමාධි යනුවෙන් සමාධිය දෙවැදැරුමිය . උපචාර සමාධිය නමි , රූපාවචර ධ්‍යාන සතරත් , අරූපාවචර ධ්‍යාන සතරත් යන අෂ්ට සමාපත්තිහු ය. චිත්ත විසුද්ධිය යමි ප්‍රමාණයකට හෝ ඇති විමට නමි උපචාර සමාධියක්වත් තිබිය යුතු ය. සම්පුර්ණ චිත්ත විසුද්ධියත් ඇති වීමට අර්පණා සමාධිය අවශ්‍යය.
සමථ භාවනාවෙන් ලබන උපචාර හා අර්පණ සමාධි සමථයාභිකයාගේ චිත්ත විසුද්ධියයි. විදර්ශනා වඩන විපස්ස යානිකයාට එයින් ම එක්තරා සමාධියක් ලැබේ. ඒ සමාධිය යෝගාවචරයාගේ සිත බැහැර නොගෙස් භාවනා අරමුණේහි පිහිටුවා ගැනිමට උදවි වෙයි. එය විදර්ශනා යානිකයාගේ චිත්ත විසුද්ධියයි.
භාවනා කරන්නාගේ සිතට වරින් වර කාමච්චන්ද ආදි නීවරණ අතුඵ වි එය අපිරිසිදු කරයි. එහෙත් ඉහති කී අන්මමේ බලවත් සමාධියක් ඇති විට එසේ නොවී භාවනාමය සිත් පරපුර නොබිදි පවති. එයින් ම සිත පිරිසිදුව තබන බැවින් එම සමාධිය චිත්ත විසුද්ධිය නමි කෙරෙයි. මේ චිත්ත විසුද්ධිය ඊළග දිට්ඨි විසුද්ධියට උපකාර වෙයි.
පංචස්කන්ධය හෙවත් නාම රූප ධර්මයන් ඇති සැටියෙන් දකින්නාවු එමෙන් ම ආත්ම දෘෂ්ටිය දුරු කරන්නාවු ඤාණය දිට්ඨි විසුද්ධියයි. සී විසුද්ධියෙන් සිල් වත්ව , චිත්ත විසුද්ධියෙන් සමාහිතව සිටින යෝගාවචරයාගේ භාවනාව වසර්ශනාවට යොමු වන්නේ මේ දිට්ඨි විසුද්ධියෙනි.
යෝගාවචරයා මේ වන විට පංචස්කන්ධනාම, රූප, වශයෙන් ස්කන්ධ , ධාතු ආයතන වශයෙන් පිරිසිද, විශ්ලේශණය කොට දැකීමට නැඹුරු වෙයි. එසේ නාම රූප ධර්මයන් පිරිසිද දකිමින් භාවනා කරන විට, නාමරූප ධර්ම සත්වයන් , පුද්ගලයන් වනාවන බවක් වැටහෙයි. ඒ සමගම සත්ත්ව පුද්ගල වශයෙන් පැවති පිළි ගැනිම දුරු වෙයි. සත්ත්වයා , පුද්ගලයා යනු ස්කන්ධ ධාතු , ආයතන යන ධර්ම මාත්‍රයන් යන සමිමා දිට්ඨිය පහළ වෙයි. මේ දිට්ඨි විසුද්ධිය කංඛාවිතරණ විසුද්ධිය ඇති කර ගැනිමට උදව් වෙයි.
කංඛාවිතරණ විසුද්ධිය
දක්ෂ වෛද්‍යවරයෙක් රෝගයක් දැක එහි නිධානය සොයන්නනනා සේ විදර්ශනා භාවනාව වඩන යෝගාවචරයවා විසින් ද නාම රූප ධර්මයන්ගේ හේතු ප්‍රත්‍ය සෙවීමෙහිද යෙදිය යුතු ය.
චක්ෂුර් ආදි (ඉන්ද්‍රිය ප්‍රසාද රූප) වස්තුන් නිසා චක්ෂුර්විඥානාදි නාම ඇති වන බවද , චිත්ත, සෘතු, ආහාර නිසා රූප ඇති වන බවද අවිද්‍ය, තෘෂ්ණා, උපාදාන, කර්ම යන මෙවා නිසා නාම - රූප දෙකොටසම ඇති වන බවද ආදි වශයෙන් විමසා දැකීම නාමරූප ධර්මයන්ගේ ප්‍රත්‍ය සෙවීමයි. මෙසේ බලන විට මේ පඤචස්කන්ධය අතීතයෙහි වීද, අනාගතයෙකත් වන්නේ ද ආදි වශයෙන් පවත්නා සැක දුරු වෙයි. එය කංඛාවිතරණ විසුද්ධියයි.
මග්ගා මග්ග ඤාණ දස්සන විසුද්ධිය
විදර්ශනා භාවනාවෙහි යෙදි සිටින යෝගවචරයාට ආලොක ආදි උපක්ලේශයන් පහළ වීමෙන් නිර්වාණගාමී මාර්ගය වැරදිය හැකි ය. එහෙත් මේ ආලොක ආදිය උපක්ලෙශ මිස නිවන මග නොවේ යයි සළකා , ඒවාට නොරැවටී තව දුරටත් , ඒ ආලෝක ආදි උපක්ලේශයන් ද අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් බලමින් භාවනා කරන විට විදර්ශනා ඥානය දියුණු වෙයි. ඔහුට නිර්වාණගාමී මාර්ගය කුමක් ද? අමාර්මය කුමක් දැයි වැටහෙයි. ආලෝක ආදියට මුළා නොවෙයි. මෙය මග්ගා මග්ග ඤාණ දස්සන විසුද්ධියයි.
පටිපදා ඤාණ දස්සන විසුද්ධිය
සමිමස්ස ඤාණය, උදයබ්බය ඤාණය, භඩ්ගානුපස්සනා ඤාණය, භයතුපට්ඨාන ඤාණය, ආදිනවානුපස්සනා ඤාණය, නිබ්බිද්‍රනුපස්සනා ඤාණය, මුඤචිතු කම්‍යතා ඤාණය, පටිසඩ්ඛානු පස්සනා ඤාණය, සඩ්ඛරුපෙක්ඛා ඤාණය, සච්චනුලෝම ඤාණය යනුවෙන් විදර්ශනා ඤාණ දහයක් ඇත. සත්ත විසුද්ධියෙහි අවසාන විසුද්ධිය වන ඤාණ දස්සන විසුද්ධියට පටිපදා වශයෙන් පවතින බැවින් ඉහත කී ඤාණයන් පටිපදා ඤාණ දස්සන විසුද්ධිය නමි වෙයි.
ඤාණ දස්සන විසුද්ධිය
සවැදෑරුමි විසුද්ධි වැඩීවමන් උපදවා ගත යුතු වු සෝවාන් මාර්මය, සකෘදාගාමී මාර්ගය, අනාගාමී මාර්ගය, අර්හත් මාර්ගය, යන සතර මාර්ගයෙන් චතුරාර්ය්‍ය සත්‍ය අවබෝධ කිරිම ඤාණ දස්සන විසුද්ධි නමි.
සුඤ්ඤත විමෙක්ඛ, අනිමිත්ත විමොක්ඛ, අප්පණිහිත විමොක්ඛ යන තුනු වැදෑරුමි විමොක්ෂයන් ය. කෙලෙසුන්ගෙන් මුළුමනින්ම මීදීම විමොක්ෂ (විමොක්ඛ) නමි.
සූඤ්ඤත විමොක්ඛ මුඛ, අනිමිත්ත විමොක්ඛමුඛ, අප්‍රණීහිත විමොක්ඛ මුඛ යනු කෙළෙසුන්ගෙන් මිදෙන දොරටුවයි.
කියවන්න...
විදර්ශනා භාවනා ක්‍රමය
http://www.savanatasisilasa.org/Dhamma_Books/VenRerukanechandawimala/Vidarshana%20Bhavana%20kramaya.pdf
Source form elakiri .com
Labels:
විදර්ශනා භාවනාව
Subscribe to:
Posts (Atom)
Twitter
Facebook
Flickr
RSS