මුසා බස් නොපැවසීමේ ආනිශංස


  1. අතිශයින් ප්‍රසන්න ඉදුරන් ඇත්තෙකු වීම
  2. මනා මිහිරි කටහඩක් ඇත්තෙකු වීම
  3. සමානව පිහිටි සුදු දත් දෙපලක් ඇත්තෙකු වීම
  4. අශෝභන වූ මහත් ශරීර නොලබන්නෙකු වීම
  5. අශෝභන වූ මිටි ශරීර නොලබන්නෙකු වීම
  6. අශෝභන වූ උස ශරීර නොලබන්නෙකු වීම
  7. සැප ස්පර්ශ ඇත්තෙකු වීම
  8. දුගද නැති මල් සුවදැති මුඛයක් ඇත්තෙකු වීම
  9. සුවච කීකරු පරිවාර ජනයා ඇති බව
  10. විශ්වාස කළයුතු වචන ඇත්තෙකු වීම
  11. නෙඵම් පෙත්තක් බුදු වූ මෘදු වූ රත්පැහැ දිවක් ලබන්නෙකු වීම
  12. උඩගු නොවන බව
  13. චපල අදහස්,ක්‍රියා නැත්තෙකු වීම
https://www.facebook.com/SasaraTharanaya

0 comments (+add yours?)

Post a Comment