ධර්ම ශ්‍රාවයන කල විට ඔබට ලැබෙන ආනිසංස
ඒකධම්ම සවනීය හිමි පියුමතුරා බුදුසසුනේදී එක් ධර්ම දේශණයක් ශ්‍රවණය කල
පිනින් තිස් එක වාරයක් සක් දෙවිඳු විය. විසි එක වතාවක් සක්විති රජ විය.
(අපදාන පාලි 427 වන අපදානය)
ධම්ම සවනිය හිමි පෙර තැන්පත් සමාධිගත සිතින් නුවන යොදා අනිච්ච් ස. පටිසංයුක්ත එක ධර්ම දේශනයක් ශ්‍රවනය කල පිනින්,
* කල්ප තිස් දහසක් දෙව්සැප වින්දේය.
* පනස් එක වතාවක් දිවය රාජ්‍යය ලැබුවේය.
* හැත්තෑ එක වාරයක් සක්විති රජ විය.
අප බුදු සසුනේ දී ඒ පින ද උපනිශ්‍රය වී සත් හැවිරිදි වියේදීම රහ බව ලැබුවේය. එබැවින් තැන්පත් සිතකින් ධර්මය ශ්‍රවනය කරත්වා.
(අපදාන 339 වන අපදානය)
සබ්බ දානං ධම්ම දාන ජිනාති! සාදු සාදු සාදු
සම්පාදනය: පුජ්‍ය රිදීගම සුධම්මාභිවංශ හිමි.
කාර්ම විපාක නම් ධර්ම දානය වෙනුවෙන් නොමිලේ බෙදාහරින පොතෙහි අනු පිටපතකි,
ඉ සටහන : රන්දීර් රාසා හා නිල්මිණි ප්‍රනාන්දු විසිනි
Labels:
අනුසස් ලැබෙන මහඟු පින්කම්
Subscribe to:
Post Comments (Atom)
Twitter
Facebook
Flickr
RSS

0 comments (+add yours?)
Post a Comment