පුදුම හාස්කම් ඇති නියම ‘‘ජලනන්දන පිරිත’’
ජලනන්දන පිරිතට බොහෝ දෙනෙක් ප්‍රිය කරනවා. ඒ
වගේම බොහෝ දෙනෙක් ජලනන්දන පිරිත නිතර භාවිතා කරනවා. පුදුම හාස්කම් සහිත මහා
බලසම්පන්න පිරිතක් විදියට තමයි ජලනන්දන පිරිත සැළකෙන්නේ. කොඩිවිණ ආපිට
පෙරලා කැපීම, අමනුෂ්‍ය දෝෂ ඉවත් කිරීම, නිවාස ව්‍යාපාරික ස්ථාන ආරක්ෂාකිරීම
මෙන්ම තවත් බොහෝ ප්‍රයෝජන මෙයින් ලබාගන්න පුළුවන්. මන්ත්‍ර ගුරුකම් ගැන
දැනුම ඇති නැති කාටත් ජලනන්දන පිරිතෙන් වැඩගන්න පුළුවන්.
අද පිරිත් පොත් වල තියෙන ගාථා 7න් යුතු ජලනන්දන පිරිත එතරම් බලසම්පන්න නෑ. ජලනන්දන පිරිත් කීපයක් තිබෙන බව බොහෝ දෙනෙක් නොදන්නා කාරණයක්. විවිධ කටයුතු සඳහා භාවිතා කළ හැකි ජලනන්දන පිරිත් දහයක් පමණ තිබෙනවා. ඔබට මේ ඉදිරිපත් කරන ජලනන්දන පිරිත මේ අතරින් බලවත්ම පිරිතයි. මෙයින් ප්‍රයෝජන රාශියක් ලබාගන්න පුළුවන්. මෙය කියවීමේදී අඩුම වශයෙන් 7 වරක්වත් කියවිය යුතු බව මතක තබාගත යුතුය.
01. චත්තාරෝ වීසති බුද්ධා - අනුභාවො මහබ්බලො
යක්ඛ දේව බ්රහ්මානං - වන්දිතෝ පූජිතෝ වරො
02. එතෙසං අනුභාවෙන - සබ්බ භූතානි මද්දිනො
චතු වීසති තේජේන - සබ්බ වින විනස්සතු
03. ගොතමො බුද්ධ තේජෙන - චණ්ඩාල වින විනස්සතු
සාරි පුත්තානු භාවෙන - සබ්බ වින විනස්සතු
04. මොග්ගල්ලානස්ස තෙජෙන - චණ්ඩාල සුනියං නහි
අසීතිං ථෙර තෙජෙන - වින සබ්බෙසු අග්ගිහි
05.ථෙරො අංගුලි මාලෙන - ජින්දිතො සබ්බ සුනියං
චතුරාසිති සහස්සෙන - ධම්මක්ඛන්ධෙසු අක්ඛරෙ
06. සබ්බානි අනුභාවානි - මම හත්ථෙ පතිට්ඨිතා
එතානි අනුභාවෙන - සබ්බානි වින විනස්තු
07.අසීති සත සහස්සෙන - ධම්මක්ඛන්ධෙන තෙජසා
සබ්බ චණ්ඩාල කම්මානි - වින දොසානි විනස්සතු
08.දෙව බ්රහ්මාච බුද්ධාච - ධම්මං සංඝංච තෙජසා
සබ්බානි අරි දෝසානි - වින දෝසානි විනස්සතු
09.ආනන්දොති මහා ථෙරං - ධම්ම භාණ්ඩක මුත්තමං
ආනන්දථෙර තේජෙන - නීච කුල බන්ධන ජේදනං
10.සම්බුද්ධස්ස තේජෙන - වින බන්ධන ඩයිහතු
තිණ්ණං රතනානු භවෙන - වින මන්ත්රානි විනස්සතු

Labels:
පිරිත් දේශනා
Subscribe to:
Post Comments (Atom)
26 comments (+add yours?)
mema Jalanandana Piritha sachchayanayakadi record karanalada mp3 file ekak thiyenawada?
Budusaranai.
meke sinhala theruma danna puluwanda
sampurna pirita mp3 nadda
sampurna pirita mp3 nadda
me piritha apita ahanna thiyanawada
me piritha apita ahanna thiyanawada
https://www.youtube.com/watch?v=6BXXBwE5VjA
මේ යොමුව බලන්න. තව ඇත.
jalanandana peraluma kiyala pirithak thiyenawa '' .. pothgul sathara dora aren yanthra manthra ...' yana lesata, eken onama balagathu neechakula banadanayak kapala iwath karanna puluwan. matath e sadaha ema piritha awashayawa thiyenawa. oba sathuwa athnam, laba denna. loku pinak.
pirith desanawe MP3 thiyena kenek matath ewanda pubuduaswin@gmail.com budu saranai ...
Matath ewanawada?
Jalanandana peraluma matath hoyaganna tiyewida?
Niyama jalanandana piritha mekanam hodai.mp3 download karaganna puluwannam hodai
තෙරුවන් සරණයි! සාදු සාදු සාදු.
Me piritha hari mama laga thiyanawa. Akurakwath venas nokara me piritha idiripath kirima pinak.
samahara aya kiyanawa gatha 11k thiyenawa kiyala hari jalanandaneta. eth kauruwath eka dakalawath ahalawath na. ai me piritha pirith pothe naththe?
matath mema deshanawa mp3 ewanawanam loku pinak
https://youtu.be/ExCfE3xG6V8
https://youtu.be/ExCfE3xG6V8
https://youtu.be/ExCfE3xG6V8
https://youtu.be/ExCfE3xG6V8
Sinhala theruma nadda
Post a Comment