පුජ්‍ය.මානකඳුරේ පඤ්ඤාසාර ස්වාමින් වහන්සේ..

මානකඳුරේ පඤ්ඤාසාර ස්වාමින් වහන්සේ.

~පින්බර අම්මා~
ජීවිතයේ අනන්ත අපමණ,දුක් කම් ක‍ටුලු චිත්ත පීඩා සියල්ල
මා වෙනුවෙන් විඳ දරා ගත් ආදරය නම් මේ යැයි ලොවට පෙන්වා දුන්
වටින සලු පිළි මට ගෙන දී වෙරහැළි හැද සතු‍ටු වුණ
රස අහාර මට කවමින් කුසගින්නේ සිනා සුන
දහසකුත් කරදර මැද නෙතට ආ කදුලු බිදු
නේතේ සිරකරගෙණ මට හඩන්නට ඉඩ නොදුන්
අදත් මා දෙස බලමින් මහත් සේ සතු‍ටුවණ සෙනෙහෙබර මෑනියණි
ඔබේ ගුණ ගයන්නට තවම මට වචන නැත
ඔබේ සෙනෙහස ලග තවම මා නොදරුවෙක්
කවි සිතක පිපෙන මේ කවි මල් ඔබට අසීමිත වු ආදරයට උපහාරයක්ම වේවා..!


File Name : Pinbara Amma
File Format : MP3
Bit Rate : 192Kbps
File Size : 66.09 MB
Duration : 48 min 42 sec





~ගෙයින් ගෙට බුදුවරු~
ඇසුවත් කොතෙක් කෙළවර නැත මිහිරි බසින්
මේ ලොව එකම දෙවිවරු අප දු‍ටුව ඇසින්
අමතන විටත් සතුටකි එය කළන රසින්
මව් පිය ගුණ ගයමි කවි බණ කියන ලෙසින්..!


File Name : Geyin Geta Budhuwaru
File Format : MP3
Bit Rate : 192Kbps
File Size : 62.71 MB
Duration : 45 min 39 sec





~සඳ කිදුරු ජාතක කතා පුවත~
නගා මුදුනක් වදිම් සිරිපා මගේ තථාගත බුදු පියේ
අමා ගගුලේ සිහිල තවමත් මගේ හදවත තුල තියේ
උතුම් තෙරලා දහම නමදිමි බැති බරින් ඔකාදව ලයේ
නිවා බවදුක සසර එගොඩට යන්න මාවත එහි තියේ..!


File Name : Sanda Kidhuru Jathaka Katha Puwatha
File Format : MP3
Bit Rate : 192Kbps
File Size : 74.26 MB
Duration : 54 min 04 sec





~මාර පරාජය~
සංසාරේ දුක දකිමින් නිවන් සුවේ මග කියමින්
සත්මග වෙත සුවය සැදු බුදුන් වදිනවා උත්තම බුදුන් වදිනවා
එන්න ඇවිත් බලන ලෙසින් මාවත පෙන්වා මැනවින්
අකාලිකවු ලෙස පවතින දහන් වදිනවා උත්තම දහන් වදිනවා..!


File Name : Maara Parajaya
File Format : MP3
Bit Rate : 192Kbps
File Size : 63.04 MB
Duration : 45 min 54 sec





~සීගිරිය~
සීගිරිය ශ්‍රී ලංන්කාවට පමණක් නොවෙයි ලෝක පුරාවිද්‍යා ඉතිහාසයටම
මහත් ආලෝකයක් ලබා දුන් කලා නිකේතණයක්,කලාගාරයක්,කලාබවණක්,ආලකමංදාවක්
සීගිරිය කොයි තරම් සුන්දර උනත් එය ගොඩ නැගීමෙහි පසුබිම්බියෙහි තියෙන්නේ අසුන්දර කතාවක්
අපි ඒ කතාව මුල සිට මෙසේ පෙළ ගස්වමු..!


File Name : Seegiriya
File Format : MP3
Bit Rate : 192Kbps
File Size : 60.63 MB
Duration : 44 min 08 sec





~ආත්තම්මයි සීයයි~
මව් සෙනෙහස කවියකී
පිය සෙනෙහස මිහිරකී
හිත පුරවණ අහරකී
ලොව් තුරු රස දහරකී ලොව් තුරු රස දහරකී..!


File Name : Aththammayi Seeyayi
File Format : MP3
Bit Rate : 192Kbps
File Size : 61.69 MB
Duration : 44 min 55 sec





~කිරි අම්මාගේ විලාපය~
එපා එපා මස් කන්නට කිරි අම්මාගේ
කව්ද මේ කිරි අම්මලා වරු මදක් විමසා බලන්නට පෙර
තෙරුවන් සරණ යමු..!


File Name : Kiri Ammage Wilapaya
File Format : MP3
Bit Rate : 192Kbps
File Size : 63.01 MB
Duration : 45 min 56 sec





~මෙහෙමත් දරුවෝ~
පින්වත්ණි කාලයකට පෙර කොළඹ උසාවියේ දිග හැරුන ඉතාම දුක් බර කතාවක් මේක
ඇසු දු‍ටු වන්ගේ දේනෙතෙහි එන කදුලු කැට
මෙහෙමද කියා හිතෙනවා අප වෙසෙන රට
කොළඹ උසාවියේ විනිසුරු ඉදිරි පිට
විමසු නඩු පුවත පැවසිය හැකිය මට..!


File Name : Mehemath Daruwo
File Format : MP3
Bit Rate : 192Kbps
File Size : 57.48 MB
Duration : 41 min 51 sec





~මද්දුම බන්ඩාර~
ජාතික විරුවන් පිළිබඳ පුවත,ඉතිහාසයේ ඇත නිසි ලෙස පැවත
ඒ පිළිබඳ සිහි කලයුතු නැවත,එය කවදත් අමතක වී නොමැත
පෙන් වු සිංහල දැ අභිමාණේ,දු දරුවන් ගැන පවසනු ඕනේ..!


File Name : Madduma Bandara
File Format : MP3
Bit Rate : 192Kbps
File Size : 63 MB
Duration : 45 min 52 sec





~ජයශ්‍රී මහා බෝධින් වහන්සේ~
අජරාමර නිවන් සුවය සසර පුරා සොයන්නෙමී
හදවත සෙල්ලිපියක් කොට තෙරුවන් ගුණ ලියන්නෙමී
බුද්ධාලම්බන බැතියෙන් එම ගුණ හිස තියන්නෙමී
බෝධිවංශ ඉතිහාසය කවි වහරින් කියන්නෙමී..!


File Name : Jayasri Mahaa Bodhin Wahanse
File Format : MP3
Bit Rate : 192Kbps
File Size : 67.97 MB
Duration : 49 min 29 sec


තෙරුවන් සරණයි..!

Taken form Elakiri 

1 comments (+add yours?)

Unknown said...

මේ පින ඔබ වහන්සේට නිර්වාණ සම්පත්තිය පිණිසම හේතු වාසනා වේවායි බැති සිතින් ප්‍රාර්ථනා කරමි..ඔබ වහන්සේගේ අසූමහා ශ්‍රාවක සෙත් ශාන්තිය දේශනාව ලබා ගැනීමට හැකිද..

Post a Comment