මලියදේව මහා අරහතුන් වහන්සේ

මලියදේව මහා අරහතුන් වහන්සේ 

මිට වසර 750 ක් පමණ අතීතයෙහි සිටි මලියදේව මහා අරහතුන් වහන්සේ නිසාම චචක්ක සුත්‍රයට අදාලව බොහෝ සෙයින් කියවෙන නමකි. උන් වහන්සේ කුරුණෑගල ප්‍රදේශයේ උපත ලබා ධර්ම ගවේෂණයේ යෙදී මග පල සම්පුර්ණ කල බොහෝ කල් සිටියත් අනාගාමී පලයෙන් අරහත් තත්වයට පත් වීමට බොහෝ කල් ගත උණු බව ඉතිහාසයේ කියවෙයි . මෙම කාලයේදී චචක්ක සුත්‍රය දේශනා කරමින් උන් වහන්සේ ගමින් ගමට මේ හෙළ බිමෙහි වැඩම කළහ . 

Photo: මලියදේව මහා අරහතුන් වහන්සේ  

අවසානයේ එක් දිනයක චචක්ක සුත්‍රය දේශනා කරමින්  ඉන්න අතර තුරම මලියදේව අනාගාමී තෙර අරහත් තත්වයට පත් උණු බව කියවේ.. අරහතු පලයට පත් උණු උතුමන්  අතර සමහර උත්තමයන් දේශනා ප්‍රතිහාරයෙන් උතුම් වෙයි . සමහ උත්තමයින්  අබික්ඤා  ශක්තින්ද  අතින් බලවත් වෙයි. . 
මේ මලියදේව මහාරහතුන් දේශනා ශක්තිය  මෙන්ම  අබික්ඤා ශක්තියෙන්ද මහා බලවත් විය . එනම්  උන්  වහන්සේට   ප්‍තිහාර   පෑමට හැකි විය.  

එම නිසාම උන් වහන්සේගේ නම  ඉතිහාසයේ ලියවිණි .   මෙසේ  අබික්ඤා ශක්තින් නොමැති අරහතුන්  වහන්සේලා  ශුෂ්ක විදර්ශක අරහතුන් වහන්සේලා  ලෙස හදුන්වයි . උන් වහන්සේලාට ධර්ම ප්‍රතිහාරයද  නොහැකි නිසා  බොහෝ විට උන් වහන්සේලා අරහත් බව  ලග සිටින්නෙකුට පවා  වැටහ ගත නොහැක. 

කෙසේ වෙතත් අවසන්  වශයෙන් අරහතුන් වහන්සේ නමක් ලෙස ලෝක ඉතිහාසයේ නම සදහන් වන්නේ මලිය දේව මහා අරහතුන් වහන්සේගේ පමණි   . 
 නමුත්  අවසන් අරහතුන් වහන්සේ  උන් වහන්සේ නොවන බව මලියදේව මහා අරහතුන් වහන්සේම පවසා ඇත.. බුදුරජාණන් වහන්සේද පවසා ඇති ආකාරයට  මග පල ලාබින් සිටින තුරු   පමණක් මේ සම්බුද්ධ ශාසනය  පවතී . 

හොඳ දේවල් නැවත නැවත දකින්න 
www.facebook.com/sirisaddharmaya
"Siri Saddharmaya සිරි සද්ධර්මය" Page එකට
Like කරන්න..... - Share කරල තව කෙනෙකුට 
යහපත සලසන්න

0 comments (+add yours?)

Post a Comment