ජීවන ගමනට මග වියදම

නමෝ තසස භගවතෝ අරහතෝ
සමමා සමබුදධසස
උපනීයති ජීවිතමපපමායු
ජරූපනීතසස නසනති තාණා
ඒතං භයං මරණේ පෙකඛාමනෝ
පුඤඤානි කයිරාථ සුඛාවහානි
යෝධ කායේන සඤඤමෝ
වාචාය උදචේතසා
තං කිසස පේතසස සුඛායහෝති
යං ජීවමානෝප කරෝති පුඤඤංති

පිනවනති
ස නරාමර ලෝක සිවංකර අප භාග්‍යවත සමමා සමබුදුරජාණන වහනසේ සැවැතනුවර ජේතවන මහා විහාරෙහි වැඩවසන කල වයෝවෘදධ බමුණන දෙදෙනකු අරබයා මෙම ගාථා ධරමය දේශනා කළ සේක. කුඩාකල පටන සැපසේ ජීවිත ගතකළ මෙම බමුණන දෙදෙනාම පසකම සැප විඳීමින පිනක දහමක නොකර සිට තමනගේ ගෙදර දොර ඉඩකඩම දූ දරුවනට පැවරූහ. ජීවිතය අවසානයේ දූදරුවන ඇප උපසථාන කරාවි යන කලපනාවෙන එසේ පැවරූ නමුත වයස ගතව ඉතාම දුබලව ජරාවට පතවූ පසු දූ දරුවන විසින තම තමනගේ නිවෙසවලින පිටමං කළ බැවින මහමඟට වන බමුණන දෙදෙනාට කිසිම පිහිටක නොමැතිව අතරමංවනනට සිදුවිය. මෙසේ අතරමං වූ මෙම මහළු බමුණෝ වෙවලන ගතින සැලෙන සිතින තැවි තැවී සරණක සොයා බුදුරදුන සමීපයට ගොස සියලු තොරතුරු දනවා පිහිටක ඉලලූහ. එම අවසථාවේ අප බුදුරජාණන වහනසේ මෙම බමුණන දෙදෙනාට මතු ජීවිතයේ සුව සඳහා මෙම උපදේශනාතමක ධරමය දේශනා කළහ.

පිනවතනි
මෙම ගාථා යුගලයේ ප්‍රධාන කාරණා 5 ක දකවා ඇත.
1. ජීවිතය අනියත වීම
2. ජීවිතයක ආයුෂ කෙටිවීම
3. ජරාවට පතවූ පසු අසරණ වීම
4. මරණයට පතවීම
5. මේ කරුණු සලකා සැප ඇති කරන පිනකිරීම

මෙම විශවය තුළ උපදින සෑම සතතවයාගේම ජීවාතමක ශකතිය ක්‍රම ක්‍රමයෙන හානියට පතවීම ජීව විද්‍යාතමක සිදධානතයකි. ජීව අජීව සෑම දේකම සවභාවය ඇති වූ මොහොතේ පටන නොනවතවාම විනාශයට යාමයි. පරමානුවේ පටන සෑම ද්‍රව්‍යයකම ඇතිවීම නැතිවීම සවභාව පැවැතමක වශයෙන ප්‍රකාශ වනනේ එය ඉතා ඉකමණින සිදුවීම නිසාය.

සතතවයාගේ අති දීරඝ සංසාර පැවැතමට අදාළව පරමාණුවලින ඇතිවන රූපසඛනධයත කරමානුවලින හැදෙන වේදනා, සංඥා, සංඛාර, විඤඤාණ යන සඛනධ සංඛ්‍යාත නාමසඛනධයත නිසා උපත, පැවැතම විපත යන ප්‍රධාන අවසථා සිදධ වේ. ජීව, අජීව සෑම තැනම සෑමදේම එමෙනම සෑම සතවයාම ඇතිවූ කෂණයේ පටන විනාශයට පතවීමේ ප්‍රවණතාවයට යටතවන අතර ටික කලක හෝ පවතින බැවින වෙනසවීමේ සංලකෂණ වරිනවර ප්‍රකට වේ. ජීවීනගේ වයසට යෑම හා ද්‍රව්‍යයනගේ දිරායාම අනිත්‍ය සවභාවයේ ප්‍රධාන ල‍්‍රකෂණය යි. මෙසේ ක්‍රමයෙන පරිණාමයට පතවීමත ක්‍ෂණික වෙනසවීමත විද්‍යාමාන වූ ජීවිතය ඉතා කෙටි කලකින එක භවයක විනාශයක සිදුවේ.
ද්‍රව්‍ය ලෝකයට වඩා ද්‍රව්‍ය හා ජීව මිශි‍්‍රත සතව ලෝකයේ ආයුෂ ඉතා අලපවීමට හේතුව කරමානුරූපව සතවයනගේ ඇතිවීම හා පැවැතමත එමෙනම විනාශයත සිදුවීමයි. මොහොතක පාසා ක්‍ෂණික මරණයත නාමරූප බිඳීමෙන එක භවයක විනාශයත සිදුවනනේ කරමානුරූපව හේතුඵල ධරමයන ක්‍රියාතමක වීම නිසා ය.
විශවයේ පැවැතම හා සතව ලෝකයේ ජීවනය සැසඳීමේදී සතතවයාගේ ජීවන පැවැතමේ කාලය ඉතාම අලප වනනේය.

ජීවිත අවසාන කාලයෙ කායික මානසික දුබලතාවයටද පතවේ. මේ නයින ඉතා ඉකමනින ජීවිතයෙන දුරසථවන කාලය යළි ලබා ගැනීමේ හැකියාවක උපක්‍රමයක නැති නිසාම සතතවයාට ජීවතවීමේ කාලය ඉතාමත කෙටිබව දිවා රාත්‍රී මෙනෙහි කරනනේ නම “අපපමාදෝ අමතපදං” යන බුදධ වචනයට අනුව ක්‍රියාකොට සසර දුකින මිදී නිවනින සැනසීමට පුළුවන.

පිනවතති, මෙම ගාථාවෙන දකවා ඇති තුනවන කාරණය නම ජරාවට පතවූ විට පිළිසරණක නැතිවීමයි. ජරාව යනු දිරායාමයි. ශරීරයේ ඇති සම මස නහර, ඇට, ඇටමිදුළු ආදි අංගෝපාංගවල පැවැතමේ ශකතිය හීනවීමයි. ‘ජරා ජීරණතා, ඛණඩිචචං, ඵාලිචචං මලිතතචතා, ආයුනෝ සංහානි යං වුචචතාවුසො පරා’ යනුවෙන ජරාවේ ලකෂණ සචච විභංග සූත්‍රයෙහි දකවා ඇත. දිරීම, කැඩීම, පැලීම, රැළිවැටීම ආයුෂ හානිය, මේවා ජරාවේ ලකෂණයි.

ශාරීරික වශයෙන දුබලවන විට මනසින ශරීරය පාලනය කිරීමට නොහැකි වනනේම ය. ශරීරයෙහි වෑහෙන ජරාව පවිත්‍රකර ගැනීමට අපහසුව තම ශරීරය තමාටම අපි‍්‍රයවන විට ආශි‍්‍රත ඤාති හිතමිත්‍රාදීනද පිටුපෑම සවභාවික වේ. සතවයෙකු ජීවතවනනේ කරම, චිතත, සෘතු, ආහාර යන හේතුවල බලයක වශයෙනි. සතවයාගේ මූලාරමභය සොයා ගැනීම කිසිම කෙනකුට නොහැකිවන අතර පවතනා සවරූපය අනුව අවිද්‍යාදී හේතුවල ඵල සමුදායක වශයෙන ඉපදෙමින මැරෙමින යළි යළිත එසේම සිදුවෙමින අති දීරඝ වූ මෙසසර ගමන කරනනේ ඒ සතතවයා විසිනම සිතන කියන කරන කරම හේතුවෙනි. මේ නිසා සතව ජීවිතය කරමය මත පවතනා සේම චිතත ශකතිය සෘතු ගුණය ආහාරපානද ඊට උපකාරක වේ.

ආහර තීති ආහාරං යන නිරවචනයට අනුව පිටතින යමක ශරීරගතව රැසවනනේ ද එය ආහාරයයි. කබලිංකාරාහාරය ඒසසාහාරය, විඤඤානාහාරය, මනෝසංචේතනාහාරය වශයෙන ආහාර ශරීරයට මෙනම මනසටද චතුරවිධ වේ. කෑලි වශයෙන සතතවයන ගනනා ආහාර නිසා පඨවි, ආපෝ, තෝජෝ, වායෝ වරණ, ගනධ, රස, ඕජා, යන ඕජටඨමක රූප කලාප වශයෙන සිය දහස ගණන ඇති වී ශරීරය පෝෂණය වේ. නාමරූප වලට හේතු වනනේ ද ආහාරයයි. පංචේනද්‍රියනගෙන ගනනා සපරශය වේදනාවට ආහාර වේ.

ආහාරයක ගැනීමේදී සිහිබුදධියෙන ප්‍රත්‍යවේකෂා කළ යුතු බව අප බුදුරදුන විසින භිකෂුනට නියම කර ඇතතේ ආහාර ය කාමචඡනදාදි නීවරණයනට හේතුවන බැවිනි. ආහාර නිසා ඉනද්‍රිය ආශවාදයට හුරුවීමෙන පුෂටිමත ශරීරය මදය පිණිස අලංකාරය පිණිස හේතුවන බැවින ආහාරය ගනන මොහොතක පාසා මේ ආහාරය නිසා ශරීරයේ පැවැතම සඳහා මිස මදය පිණිස නොවන බව මෙනෙහි කළ යුතුම වේ. එවිට ආහාරය නිසා අජීරණාදී රෝග පීඩාවන නොවන අතර කාමචඡනදාදී නීවරණයනටද අවකාශ නොවේ.

කරමාදී උපකාරක ධරමයන නිසා සතතවයා ජීවතවන අතර ඒවා නැති වන විට ජීවන ශකතියද හීන වී ජීවිතය එක භවයක අභාවයක සිදුවේ. නාමරූප චිතතකෂණයක පාසා විනාශවෙයි. උතපාද භංග දෙක අතර පරතරය ඉතා ඉකමණින සිදුවන බැවින එය සාමාන්‍ය බුදධියට ගෝචර නොවේ. ක්‍ෂණයක පාසා නාමරූප විනාශ වෙයි. කරම ශකතියෙන සතතවයෙක එක භවයක ජීවත වී කරමක්‍ෂය වීමෙන ද ඒ භවයෙන මරණයට පත වේ.

නාමරූප වෙන වී නාමය හෙවත වේදනා, සංඥා, සංඛාර, විඤඤාන වෙනත භවයකට හේතු කාරක වශයෙන සමබනධ වේ. කලප ගණන භවයෙන භවයට ගමන කිරීම සංසාරය වශයෙන දැකවෙන අතර එය මහා දුකක බැවින සැපගෙන දෙන පිනදහම කරනනේ නම එහි දුක අඩුකොට සැපසේ ජීවත වනනට වාසනාව ලැෙබි.

දාන, ශීලාදී දසවිධ පුණ්‍ය ක්‍රියා මෙලොව සතුටින ජීවත වනවා පමණක නොව භවානතරයේදී දේව මානුෂිකාදී සැප විඳිනනටද හේතුවාසනා වේ. සසර සැප විඳිනනට හේතු වාසනා වේ. එහෙත පිනදහම කරමින සසර සැප විඳීම පරමාරථය නොවන බැවින අවිද්‍යාදී හේතූන මූලෝචඡිනන කිරීමෙන පරම ශානත උතුම නිවන සමපත ලබා ගැනීමට ප්‍රාරථනා කර ගනන. ‘මහණෙනි, අලපමාත්‍රවූද අශුචි දුගඳවේද එපරිදදෙන මම යටත පිරිසෙයින අසුරු ගසන කල පමණවත භවය වරණනා නොකරමි’.

සැමට උතුම නිවන සමපත ලැබේවා!


මහනුවර අසගිරි විජයසුනදරාරාමයේ ශාසත්‍ර‍්‍රවේදී,
පණඩිත අමුණුපුර පියරතන

0 comments (+add yours?)

Post a Comment