tag:blogger.com,1999:blog-2149741321126031477.post6914070526418106441..comments2023-06-25T08:18:49.235-07:00Comments on බුදු දහම : සූවිසි නියත විවරණUnknownnoreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-2149741321126031477.post-39578971483741560672015-05-13T08:57:25.335-07:002015-05-13T08:57:25.335-07:00මෙකී වූ සූවිසි විවරණ උතුම් කරැණු මා විසින් පොතක් ල...මෙකී වූ සූවිසි විවරණ උතුම් කරැණු මා විසින් පොතක් ලෙස සකසා ධර්ම දානයක් ලෙස මෙවර වෙසක් පුර පසලොස්වක පොහෝ දින පොත් 700ක් ලෙස සකසා බෙදා දුනිමි.
එය මාගේ මුහුණු පොතෙහි (පේස් බුක්) හී මෙම ලින්ක් එකෙන් දැකිය හැක.

https://www.facebook.com/kumudu.wijayathilaka/media_set?set=a.1092360650777593.1073741841.100000110054487&type=1&pnref=story

ඒ මහා කුසල කර්මය මා හට සිදු කිරීමට හැකි වූයේ මෙම බ්ලොග් අඩවියෙහි ඇඩ්මින්වරැන්ටත්, මෙහි පල කිරීමට ටයිප් කල අයටත්, ඊට මෙම දහම් කරැණු සපයා දුන් සැමටත් අති උත්තම වූ නිර්වාණ සුවය අවබෝධ කර ගැනීමට පිං පාරමිතා පිරේවා කියා හද බැති සිතින් පතන්නෙමි.
එසේම මෙම බ්ලොග් අඩවිය කෙදිනකවත් වසා නොදමා තව තවත් දහම් කරැණු තුලින් බොදුනුවන්ගේ දහම් පිපාසය සංසිදුවීමට හැකියාව ධෛර්යය ශක්තිය තෙරැවන් සරණින් දෙවි රැකවරණින් සැමට ලැබේවායිද පතන්නෙමි.
තෙරැවන් සරණයි....!කුමුදු විජයතිලකhttps://www.blogger.com/profile/00687739074565977372noreply@blogger.comtag:blogger.com,1999:blog-2149741321126031477.post-26706514934363102462015-05-13T08:53:54.133-07:002015-05-13T08:53:54.133-07:00This comment has been removed by the author.කුමුදු විජයතිලකhttps://www.blogger.com/profile/00687739074565977372noreply@blogger.com