tag:blogger.com,1999:blog-2149741321126031477.post1793175066940011081..comments2023-06-25T08:18:49.235-07:00Comments on බුදු දහම : බළංගොඩ ආනන්ද මෛත්රිය මහා නාහිමිපාණන් වහන්සේ පෙර භවය පිළිබඳ ප්රකාශUnknownnoreply@blogger.comBlogger1125tag:blogger.com,1999:blog-2149741321126031477.post-47631942643844129852019-10-02T08:14:50.385-07:002019-10-02T08:14:50.385-07:00මෙහි ඉහත කියැවෙනා බළංගොඩ ආනන්ද මෛත්රි මාහිමිපානන්...මෙහි ඉහත කියැවෙනා බළංගොඩ ආනන්ද මෛත්රි මාහිමිපානන් වහන්සේ අපවත් වන්නට පෙර අදට වසර 25 කට පමන පෙර වර්ෂ 1994/95 වකවානුව තුල කිසියම් දිනෙක වන්දනා මාන කිරීමට සැතපුම් සිය ගනනක් දුර ගෙවා පව්ලේ සාමාජිකයින් හා අනුරාධපුර සදහම් චාරිකාවක නියැළුනු මොහොතක අනපේක්ෂිතව අහඹු ලෙස රුවන් වැලි මහා සෑය අභියසදී ආනන්ද මෛත්රි මාහිමියන් දෙනෙතින් දැක නමස්කාරය කර ගන්නට වරම් ලැබූ භාග්යයවන්තයෙක් වීම මාගේ හදවතට දැනෙනුයේ ඉපිල ගිය මහත් වූ සන්තුෂ්ඨියකි.<br /><br />සෝභිතාවතාර - 2019/10/02<br />sobithawathara.blogspot.comSobithawatharahttps://www.blogger.com/profile/08724401338410726897noreply@blogger.com